නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර තුළ පාර්ලිමෙන්තුවදී සම්මත කළ යුතුයි – සම්බන්‍ධන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර අවසන්වීමට පෙර පාර්ලිමෙන්තුවේදී සම්මත කර, ජනමත විචාරණයකට ඉදිරිපත් කළ යුතු යැයි ආර්. සම්බන්‍ධන් මහතා ඉන්දිය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙත පවසා තිබේ. ඉන්දිය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවූ අවස්ථාවේ මේ බව පවසා තිබේ. එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කරුණු පැහැදිළි කළ … Continue reading නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර තුළ පාර්ලිමෙන්තුවදී සම්මත කළ යුතුයි – සම්බන්‍ධන්